COLOMBO (News 1st) - සර්ව පාක්ෂික සමුළුවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
අමෙරිකානු තීරු බදුවලින් සිදුවන බලපෑම සම්බන්ධයෙන්, එහිදී සාකච්ඡා කරන බව, අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ ය.