හිටපු ඇමති කෙහෙළිය CIDයට..

හිටපු ඇමති කෙහෙළිය CIDයට..

by Staff writer 09-04-2025 | 10:29 AM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සම්බන්ධවයි.

ඊට අදාළව ලබා ගත් කැබිනට් තීරණ කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු කැඳවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.