පිල්ලෙයාන් CID අත්අඩංගුවට

පිල්ලෙයාන් CID අත්අඩංගුවට

by Staff writer 08-04-2025 | 9:10 PM

COLOMBO (News 1st) - සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මඩකලපුව ප්‍රදේශයේදීයි.