.webp)
COLOMBO ( News 1st ) - උරුමය ඔප්පු ජනතාවට ලබාදීම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කැබිනට් මණ්ඩලය විසින් එම කමිටුවට සාමාජිකයින් 08දෙනකු පත් කරනු ලැබූ අතර එහි සභාපතිත්වය දරන්නේ හිටපු ලේකම් අශෝක පීරිස් මහතායි.
සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහන සඳහා මේ වන විට ඔප්පු දහසකට ආසන්න සංඛ්‍යාවක් අමාත්‍යංශය යටතට ගෙන තිබේ.