පාර්.⁣ මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වෙයි

NPP කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු⁣ මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 06-04-2025 | 6:04 PM

COLOMBO (News1st) -

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රප්ත වී තිබේ.

ඒ හදිසියේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් ය.

මිය යනවිට ඒ මහතා 38 හැවිරිදි වියේ පසුවිය.    

දේහය මේ වනවිට කරවනැල්ල මූලික රෝහලේ තැන්පත් කර තිබේ.