.webp)
COLOMBO (News1st) -
වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට වැඩබලන පොලිස්පතිගෙන් නිර්දේශ කර තිබේ.
ඒ , වැලිකඩ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් වෙනුවෙන් ය
මේ අතර , රාජකාරි පැහැර හැරි බව කියන සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.