.webp)
මැතිවරණ කොමිසම සඳහන් කළේ, ලබන 08 වැනිදා එම හමුව පැවැත්වෙන බවයි.
මැතිවරණයේදී රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.
අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ඒ සඳහා කැඳවීම් කර තිබේ.