.webp)
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත් අතර පසුව මහව - අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කරන ලද මහව - ඕමන්ත දුම්රිය මාර්ගය ද ජනතා අයිතියට පත් කිරීම සිදු කළේය.
එම අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගි විය.