.webp)
මෙවර නිලවරණයේදී වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා නැවත වරක් සභාපති තනතුරට නාමයෝජනා භාර දී තිබේ.
ඊට අමතරව සභාපති ධුරය සඳහා නාමයෝජනා ලබා දී තිබෙන්නේ ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වෙල යන මහත්වරුන් ය.
ශ්රී ලංකා ක්රිකට් උපසභාපති, ලේකම්, උප ලේකම්, හාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන තනතුරු සදහාද අද පැවැත්වෙන නිලවරණයේදී නිලධාරීන් තෝරා පත් කර ගැනීමට නියමිතව තිබේ.
ශ්රී ලංකා ක්රිකට් නිලවරණය අද උදෑසන 10.30 ට ආරම්භ කිරීමට නියමිතයි.