.webp)
පොලිසිය පැවසුවේ රුසියානු ආරක්ෂක අංශ ඒ බව මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි.
මාතර අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ජාත්‍යන්තර පොලිසිය හරහා ඔහුට එරෙහිව රතු නිවේදන නිකුත් කර තිබිණි.
අත්අඩංගුවට පත් ඔහු උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව ද පොලිසිය පැවසුවේ ය.