.webp)
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ යන බවයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 299ක්.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 361ක් ලෙසයි.
සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවන බව සඳහන්.