මෙරට මුස්ලිම් ජනතාව හෙට රාමසාන් උත්සවය සමරනවා

මෙරට මුස්ලිම් ජනතාව හෙට රාමසාන් උත්සවය සමරනවා - කොළඹ මහ පල්ලිය

by Staff writer 30-03-2025 | 9:38 PM

COLOMBO (News 1st) –අද (30) නව සඳ දැකීම හේතුවෙන් මෙරට මුස්ලිම් ජනතාව හෙට (31) රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.