.webp)
එම සංවිධානය පවසන්නේ, තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරිම සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් අවම බවයි.
යුද්ධයෙන් බලපෑමට ලක්ව සිටි මියන්මාරය භූ කම්පනය හේතුවෙන් තවත් අගාදයට ඇද වැටී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව මේ වනවිට පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව, මිලියන 20 කි.
මේ අතර මියන්මාර භූ කම්පනයේ ප්‍රබලත්වය, පරමාණු බෝම්බ 334 ක් තරම් ප්‍රබල බව අමෙරිකානු භූ විද්‍යාඥයින් පවසයි
මේ වනවිට භූ කම්පනය හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,644 කි.
ඉන් මරණ 17 ක් වාර්තා වන්නේ තායිලන්තයෙන් වන අතර, සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් මුදා ගැනීමේ අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකයි.