.webp)
එහිදී පනතේ සඳහන් කරුණු පිළිබඳව සහ ගෙන ඇති තීරණ පැහැදිලි කිරීමට නියමිතව ඇත.
එම අවස්ථාවට මැතිවරණ කොමසාරිස් ජනරාල් ඇතුලු මැතිවරණ කොමිසමේ ඉහළ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහභාගී වේ.
මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම, අප්‍රේල් 16 වැනිදා සිදුකරන බව, මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.