දේශබන්දුට සැඟව සිටීමට අනුබල දුන් සැකකරුවන්ට ඇප..

දේශබන්දුට සැඟව සිටීමට අනුබල දුන් සැකකරුවන් දෙදෙනාට ඇප..

by Staff writer 29-03-2025 | 7:24 PM

COLOMBO (News 1st) –පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ඇප මත මුදා හැර තිබේ.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා, අද මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබාදී ඇත්තේ, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.