.webp)
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ, එම ඉල්ලීම, පාලනාධිකාරිය සලකා බලමින් සිටින බවයි.
චාමර සම්පත් දසනායක මහතා, මේ වනවිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටී.
මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහු, අප්‍රේල් පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.