උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිලිවෙලක්.

උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිලිවෙලක්.

by Staff writer 29-03-2025 | 3:35 PM

COLOMBO (News1st) - උත්සව සමය වෙනුවෙන් ප්‍රධාන නගර ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ද ඒ සඳහා අනියුක්ත කළ  බවයි.