අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද විවෘත කෙරේ

අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද විවෘත කෙරේ

by Staff writer 29-03-2025 | 7:19 AM

COLOMBO (News 1st) -අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කෙරේ.

ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල මහතා පැවසුවේ, මෙම කර්මාන්ත ශාලාවේ පැයක මෙට්‍රික් ටොන් 5ක ලුණු නිෂ්පාදනය කෙරෙන බවයි.