.webp)
ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලට ද ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති විය හැකි බවයි.
ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි ය.
තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.