වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියේ සැකකරු රිමාන්ඩ්

අනුරාධපුර වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියේ සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී හඳුනා ගැනේ. සැකකරු රිමාන්ඩ්..

by Staff writer 28-03-2025 | 4:46 PM

COLOMBO (News 1st) –අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියේ සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී හඳුනා ගෙන තිබේ.

මේ අතර සැකකරු ලබන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.