අන්තරේ කැඳවුම්කරු ඇතුළු දෙදෙනෙකු රිමාන්ඩ්..

අන්තරේ කැඳවුම්කරු ඇතුළු දෙදෙනෙකු රිමාන්ඩ්..

by Staff writer 28-03-2025 | 3:52 PM

COLOMBO (News 1st) –අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අනෙක් සිසුන් 25 දෙනාට ඇප ලබා දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ගේ සත්‍යග්‍රහය පැවති ස්ථානයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 27 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය. 
 

විශේෂාංග