පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද දින ප්‍රකාශයට පත්කෙරේ

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද දින ප්‍රකාශයට පත්කෙරේ

by Staff writer 27-03-2025 | 2:36 PM

COLOMBO (News 1st) –ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම 2025.04.07 වන දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්‌යාලවල දී සිදු කරන බව සහ තැපැල් ඡන්ද සලකුණු කිරීම පහත දැක්වෙන පරිදි සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. 

 ඒ අනුව