.webp)
නඩුව මැයි 21 වැනිදා මහාධිකරණයේ වෙනත් විනිසුරුවරයෙකු යටතේ කැදවීමට නියමිතයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන මහත්වරුන් තමන් සම්බන්ධයෙන් මුහුණු පොතේ පළ කර තිබූ අදහස්වලින් අනතුරුව එම නඩුවට තම අධිකරණයෙන් සාධාරණ යුක්තියක් ඉටු නොවන බවට සමාජයේ දුර්මතයක් ඇති වී තිබෙන බව මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද කියා සිටියේ ය.