එම සංගමයේ ප්‍රධාන විධායක නිළධාරී අසංක නානායක්කාර මහතා සඳහන් කළේ, මේ සඳහා බලධාරීන් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
මෙම මුහුදු තීරයන් භාවිතයේදී විමසිලිමත් වන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.