.webp)
මෙලෙස අවහිරව ඇත්තේ මරදාන සිට ගාල්ල දෙසට ගමන් ගන්නා මාර්ගයයි.
පාලම කඩාවැටීමෙන් කිසිවකුටත් හානි සිදු වී නැහැ .
දුම්රිය ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මගීන් විකල්ප මාර්ග වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
දුම්රිය මාර්ගයේ සුන්බුන් ඉවත් කිරීමද කඩිනමින් සිදුකරමින් ඇතැයි, අප වාර්තාකරු සඳහන් කළේ ය.