.webp)
COLOMBO (News 1st) - වැඩි මිලට භාණ්ඩ අළෙවි කරන වෙළෙඳසැල් සොයා අද(25) සිට දීප ව්‍යාප්තව වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
ඒ, උත්සව සමය කේන්ද්‍ර කරගනිමිනි.
කූඨ වෙළෙඳුන්ට රැවටීමෙන් වළකින්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ජනතාවට දැනුම් දෙයි.