නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 115 දෙනෙකු ඊට අත්සන් කළ බවයි.
දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට අප්‍රේල් 03 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි.