.webp)
චාමර සිල්වා පොලිස් ක්‍රීඩා සමාජය , බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය , පානදුර ක්‍රීඩා සමාජවල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ ය.
ඔහුගේ මෙම නව පත්වීම මාර්තු 1වැනිදා සිට දෙසැම්බර් 31ක් වැනිදා දක්වා බලාත්මකයි.
එක්දින තරග 75ක් , ටෙස්ට් ක්‍රිකට් තරග 11ක් සහ පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 16කට චාමර සිල්වා ක්‍රීඩා කර තිබේ.