.webp)
ඔවුන්, Instagram ඔස්සේ සංවිධානය වූ පිරිසකි.
සැකකරුවන් සතුව තිබී අයිස් සහ කේරල ගංජා සොයා ගෙන තිබේ.
සාදය පැවැත්වූ හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 200 ක් සමගයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අවුරුදු 18 ත් 35 ත් අතර වයස්වල පසුවන්නන් ය.
ඒ අතරට කාන්තාවන් 7 දෙනෙකු ද ඇතුළත් ය.