හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරියට අලුත් පත්වීමක්...

හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරියට අලුත් පත්වීමක්...

by Staff writer 24-03-2025 | 11:03 PM

COLOMBO (News 1st) - නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා පත්කර තිබේ.

ඒ පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට ඔහුගේ නම යෝජනා කිරීමෙන් අනතුරුවයි.

විශේෂාංග