ඒ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ මෙහෙයුමකදී ය.
ඔහු පසුගිය සති කිහිපය තුළ සොරාගෙන ඇති යතුරු පැදි සංඛ්‍යාව 7 කි.
ඉන් යතුරු පැදි 3ක් සොයාගෙන තිබේ.
ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ සේවය කළ සැකකරුගේ වයස අවුරුදු 42 කි.