.webp)
පොලීසිය පැවසුවේ, දුරකතන ඇමතුමක් දී තුවාලකරුවන්ව වෙඩි තැබීම සිදුවූ ස්ථානයට ගෙන්වා ඇති සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචි සැකකරුගේ වයස, අවුරුදු 31 කි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු එම වෙඩි තැබීම කර තිබුණේ, පසුගිය 17 වැනිදායි.