ඒ, රෝමයේ රෝහලක් ඉදිරිපිටයි.
රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 88 හැවිරිදි පාප් වහන්සේට අවම වශයෙන් මාස දෙකක පමණ විවේකයක් අවශ්‍ය බවයි.