එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මැතිවරණ ආසනයකට එක් නිලධාරියෙකු බැගින් 160 දෙනෙකු මේ වනවිට නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා යොදවා ඇති බවයි.