.webp)
ඒ අනුව එම පත් කිරීම් මෙසේය.
නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩී.එම්.යූ.එම්.දිසානායක මහතා
මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා
නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩබ්.ඒ.ජේ.විශාන්ත මහතා
මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට අගමැති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා පත් කර තිබේ.