.webp)
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන, 4 ක්.
යතුරු පැදියකින් ගමන් කළ තරුණයින් දෙදෙනෙකු ඉලක්ක කර වෑන් රථයකින් පැමිණි පිරිසක් පෙරේදා (21) රාත්‍රියේ වෙඩි තැබීම සිදුකර තිබිණි.
එහිදී මිය ගියේ අවුරුදු 28 සහ 29 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙක්.