.webp)
පොලීසිය සඳහන් කළේ, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පරික්ෂණ ක්‍රියාත්මක බවයි.
යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් කළ පහරදීමකින්, අදාළ රාත්‍රි සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලැබුවේ ය.
ඔහු ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ, කොළඹ පෞද්ගලික රෝහලකටයි.