.webp)
ඒ, ඊයේ (22) ලෙබනනය විසින් එල්ල කළ රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙසයි.
එම ප්‍රහාරවලින් කුඩා දරුවෙකු ඇතුලු 7 දෙනෙකු මිය ගියේ ය.
තුවාල ලැබූ සංඛ්‍යාව, 40 ක්.
ලෙබනනයේ ආයුධ ගබඩා, අණදෙන මධ්‍යස්ථාන, යටිතල පහසුකම් සපයන ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇත.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දෙරට අතර ඇතිකරගත් සටන් විරාම ගිවිසුමෙන් පසුව එල්ල වූ පළමු ප්‍රහාර මාලාව මෙයයි.
මේ අතර ඊශ්‍රායලය, එල්ල කළ ප්‍රහාරයකින් ගාසා තීරයේ දකුණු ප්‍රදේශය භාර හමාස් නායක සලා අල්-බාදාවීල් මියගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.