.webp)
පොලිස් අපරාධ වාර්තා අංශය සඳහන් කළේ, අධිකරණයේදී වරදකරුවන් වූ පුද්ගලයින්ගේ ඇඟිලි සලකුණු එලෙස ඩිජිටල්කරණ පද්ධතියට ඇතුළත් කර ඇති බවයි.
2013 වසරේදී අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු ඩිජිටල්කරණ වැඩසටහන ආරම්භ විය.
ඒ හරහා මේ වන විට අපරාධකරුවන් රැසක් නීතියේ රැහැනට හසුකරගෙන ඇතැයි, පොලිස් අපරාධ වාර්තා අංශය සඳහන් කළේ ය.
ඊට අමතරව අපරාධකරුවන්ගේ මුහුණු හඳුනා ගැනීම සඳහා වන තාක්ෂණික ක්‍රියාවලියක් ද ආරම්භ කර තිබේ.