පොලීසිය සඳහන් කළේ, ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ, කොළඹ සිට මහනුවර දෙසට සහ මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථ දෙකක් වන අතරතුවාලකරුවන් වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබේ.