විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටි විදුලි උපපොළක ඇති වූ ගින්නක් හේතුවෙන් එලෙස ගුවන්තොටුපොළ මෙහෙයුම් නවතා ඇති බවයි.
එරට බලදාරීන් පැවසුවේ අද දවස පුරා ගුවන් තොටුපොළ වසා තබා තැබීමට පියවර ගත් බවයි.