අද උදෑසන වාරියපොළ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ජෙට් යානය අනතුරකට ලක්විය.
කටුනායක සිට ගුවන් ගත කළ යානය කඩා වැටී තිබුණේ වාරියපොළ ප්‍රදේශයේදී ය.
යානය වාරියපොළ ප්‍රදේශයේ පිහිටි පොල් වත්තකට වැටී තිබුණි.