.webp)
නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතා සඳහන් කළේ, එම ආයතන නියාමනය විධිමත් කිරීම සඳහා මේ පියවර ගන්නා බවයි.
දැනට මෙරට පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ආයතන 65 ක් පමණ ක්‍රියාත්මක වෙයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එම සියලු ආයතන තමන්ට අවේණික වූ විෂය නිර්දේශ යටතේ පෙරපාසල් ගුරුවරුන් පුහුණු කරන බවයි.