පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද දහවල් 12ට අවසන් වූ අතර ඉන් පසුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස නිවේදනය කෙරුණි.