.webp)
COLOMBO (News 1st) - දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 33කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදු කළ වැටලීමකදීයි.
42 හැවිරිදි සැකකරු ඌරුගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.