දේශබන්දු අධිකරණයට රැගෙන එයි

දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

by Staff writer 20-03-2025 | 2:05 PM

COLOMBO (News1st) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.