පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි කීරිසම්බා සහල් කිලෝගැරෑම් 5 ඇසුරුම් 300 ක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (18) දිනයේ ඉදිරිපත් කළ බවයි.
එහිදි අධිකරණය එම සහල් තොගය රාජසන්තක කර තිබේ.