දේශබන්දු තෙන්නකොන්ගේ බිරිඳගෙන් පැමිණිල්ලක්...

දේශබන්දු තෙන්නකොන්ගේ බිරිඳගෙන් පැමිණිල්ලක්...

by Staff writer 19-03-2025 | 4:10 PM

COLOMBO (News 1st) - සෝදිසි වරෙන්තුවකින් තොරව අතුරුගිරිය හෝකන්දර පිහිට නිවස පොලිසිය විසින් පරීක්ෂා කළ බව සඳහන් කරමින්, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ වන අනුරාධා උමයංගනී විජේවර්ධන මහත්මිය පැමිලිලක් කර තිබේ.

ඒ අතුරුගිරිය පොලිස් ස්ථානය වෙතටයි.