.webp)
COLOMBO (News 1st) -
මහවෙල, සැලගම හුළංගල කන්දෙන් වැටී තරුණයෙකු මියගොස් තිබේ.පොලීසිය සඳහන් කළේ, මිතුරන් තුන්දෙනෙකු සමග එය නැරඹීමට ගිය අවස්ථාවේ ඔහු එම අනතුරට මුහුණපා ඇති බවයි.
කන්දෙන් පහළ බිසෝ ඇල්ල ප්රදේශයේ තිබී මළ සිරුරු සොයා ගැනුණි.
මියගොස් ඇත්තේ, දෙමටගොඩ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.