.webp)
ඒ සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
හිටපු අමාත්‍යවරයා ඇතුළු තුන්දෙනෙකු පසුගිය 06 වැනිදා අත්අඩංගුවට ගැණිනි.
ඒ, පොදු දේපල පනත යටතේ ගැණෙන වැරදි කළ බවට චෝදනා කරමින්.
එදින පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් අද (17) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එදින නියෝග කළේ ය.
මේ අතර මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, සරත් කුමාර සහ මිල්රෝයී පෙරේරා යන පුද්ගලයින්ට එරෙව විදෙස් ගමන් තහනමක් ද අධිකරණය පනවනු ලැබුවේ ය.